( 19 ) අනුත්තරා





“මොකද කෙල්ලේ, ඔයා ඇඳුම් මාරු කරගන්නේ නැද්ද?”



එයා එහෙම කියන ගමන් එයාගේ තනපටය ගලවලා ඇඳ උඩට දැම්මා. මම ඒ දිහා බලාගෙන හිටියේ තෘෂ්ණීන්භූත වෙලා වගේ. ඒ ගලවලා දැම්ම විදිහට මගේ ඇඟත් හිරිවැටුනා. එයාගේ පපුව ගොඩක් ලස්සනයි. රෝස පාටත් එක්ක මිශ්‍ර වුනු ටිකක් දුඹුරු පාටක් තියෙන එයාගේ තනපුඩුවලින් මට ඇස්දෙක ඉවතට ගන්න අමාරු උනා.



“මේක නම් ආයෙත් අඳින්න බැහැ. දන්නේ නැද්ද ඉතින්, හිලරි උදේ පාන්දර ඇවිස්සුවානේ මාව.”



එයා එහෙම කියලා, පෑන්ටිය ගලවලා, අසල තිබුණු සෝදන රෙදි දමන කූඩයට විසිකරලා දැම්මේ උදෑසන එයාගේ හස්බන්ඩ් එක්ක සිද්ද උනු අතිශය පෞද්ගලික දෙයක් මාත් එක්ක බෙදාගනිමින්.



මම දැක්කා, මමත් චාමික ළඟ ඉන්නකොට සිද්ධවෙනවා වගේම, එයාගේ පෑන්ටියෙත් ජූස් ගොඩක් ගිහින් තිබුණා. මට තේරුණා, මාරියා ගොඩක් ඇවිස්සිලා හිටිය බව.



ඊට පස්සේ, එයා කලින් වතාවේ ඇඳට දාපු බිකිනි පෑන්ටියයි බ්‍රා එකයි ඇඟට දාගත්තා. මම බලාගෙන හිටියා එයා පහත්වෙලා පෑන්ටිය කකුල්දෙකට දාගන්නකොට, එයාගේ හංස ජෝඩුව නටන අපූරුව. ඊට පස්සේ, එයා බ්‍රා එකත් ඇඳගත්තා.



“කියන්න ඕන, හිලරිට, අපි අද ස්විමින් කරනවා කියලා.”



එයා එහෙම කියලා, ෆෝන් එකක් අරගෙන ඇඳේ වාඩි උනා. එයා එයාගේම සෙල්ෆියක් ගහලා හිලරිට යවලා, වොයිස් මැසේජ් එකකුත් දැම්මා.



“මම අද අනූ එක්ක ස්විමින් යනවා.”



අර පැකින් කඩපු නැති බිකිනි ඇඳුම අතේ තියාගෙන මරියා දිහා බලාගෙන ඉන්නවා.



“මොකද ළමයෝ, කරන්නේ? ඕක ඇඳගන්නකෝ.”



මාරියා මට ආයෙමත් කිව්වහම, මට මගේ ඇඳුම් ගලවන්නේ නැතුව ඉන්න බැරි උනා. මම ඇඳුම් එකින් එක ගලවලා දැම්මේ බොහොම ලැජ්ජාවෙන්. මොකද, මම මීට කලින් කවදාවත් ගැහැනියක් ඉස්සරහා මේ විදිහට ඇඳුම් ගලවලා නැහැ.



මාරියා ෆෝන් එක ඔබන ගමන් මගේ දිහා සැරින් සැරේ යන්තමට බලන බව මට තේරුනා. ඒකෙන් මට ඇතිවුණේ පුදුම ලැජ්ජාවක්. මම මගේ ඇඳුම් ටික ගලවලා දාලා, අර බිකිනි කිට් එකේ පැකින් එක කඩලා, ඒක එළියට ගත්තා.



දෙවියනේ, ඒක පටිවලින් ගැටගහලා අඳින එකක්. මම ඒ වගේ එකක් කවදාවත් ඇඳලා නැති නිසා මට ඒක ඇඳගන්න ඕන විදිහ එක පාරටම තේරුනේ නැපාරටම



“මදැයි, ඉක්මනට ඇඳගන්න අතට ගත්තා”



මම ඒකත් අතේ තියාගෙන හෙලුවැල්ලෙන් ඇඳගන්න කල්පනා කර කර ඉන්නකොට, මාරියාට තේරුනා, මට මේක ඇඳගන්න විදිහ හරියටම තේරෙන්නේ නැහැ කියලා.



එයා මගේ ළඟට ආවා. දැන් මට තවත් ලැජ්ජයි. මට තේරෙනවා, දැන් නිකං මගේ යෝනිය හිරි වැටෙනවා වගේ.



“m.... ඉන්න ළමයෝ, මම උදව් කරන්නම්.”



එහෙම කියලා, එයා ඒ පෑන්ටිය අරගෙන, මගේ කකුල්දෙක අතරින් දාලා, ඒක සුදුසු විදිහට අල්ලගත්තා.



“හරි, ඔයා මේ පැත්තෙන් අල්ලගන්නකෝ.”



එහෙම කියලා, මට එක පැත්තක් අල්ලගන්න දීලා, එයා අනිත් පැත්තේ තිබුණු පටිදෙක ගැටගැහුවා. ඊට පස්සේ, මට කිව්වා, අනිත් පැත්තත් ගැටගහගන්න කියලා. ඒත් ඒක හරියටම ආවේ නැහැ. මට දැනෙනවා, නිකං මගේ යෝනි තොල් අතර කකුල් දෙක මැදින් යන පෑන්ටියේ රෙදි කඩ ගුලිගැහිලා වගේ. ඒක යෝනිය මැද්දෙන් ගිහිල්ලා, මගේ ඇඟේ වැහෙන්න ඕන තැන හරියටම වැහිලා නැහැ වගේ මට දැනුණා.



“කෝ, මේ පැත්ත හැරෙන්න, හොඳ කෙල්ල වගේ.”



ඊට පස්සේ, එයා ඇඳේ වාඩිවෙලා, මාව පොඩි දරුවෙක් වගේ ළඟට ඇදලා ගත්තා.



“හම්, හරි, මෙන්න මෙහෙම තමයි මේක අඳින්නේ.”



එහෙම කියලා, එයා එයාගේ අත්දෙකේ දබර ඇඟිලිදෙක මගේ කකුල්දෙක අතරින් පෑන්ටිය ඇතුලට දාලා, ඒ ගුලිගැහිලා තිබුණු රෙදි කඩ, මගේ යෝනිය හරියට වැහෙන විදිහට සකස් කළා.



“හරි, දැන් මේකත් ඇඳගන්නකෝ.”



එයා එහෙම කියලා, ඒකේ බ්‍රා එකත් මගේ ඇඟට තිබ්බා.



“කෙල්ල කෙට්ටු උනාට, මෙව්වා නම් ගොඩක් ලොකුයි නේද?



මම හිතුවේ නැහැ, ඔයාගේ මේ තරම් ලොකු ඇති කියලා.



ඔයා ඇඳුම්වල හැටියට නම්, මේක මෙච්කර ලොකුවට තියෙනවා කියලා පේන්නෙම නැහැ.”



ඊට පස්සේ, එයා මගේ බ්‍රා එකෙත් පටි ගැටගහලා, හරියට පිළිවෙලට ඒ ඇඳුම අඳවලා, මාව අතින් අල්ලාගෙන එළියට එක්කගෙන ගියා.



“එන්න...., එහෙනම්, දැන් අපිට නිදහසේ පීනන්න පුළුවන්.”



එයා එළියට ගියපු ගමන්, ස්විමින් පූල් එකේ ගැට්ටට නැගලා, එකපාරටම වතුරට පැන්නේ, ඉතාමත් දක්ෂ පිහිනුම් ශූරියක් ලෙසයි. එයා පැනපු තැනින් ගිලිලා, තවත් ටිකක් එහායින් මතු වුණා.



“එන්න, අනූ, නියමයි. වතුර ටික හොඳයි. උදේ උනාට, ඒ තරම් සීතලත් නැහැ. බය නැතුව පනින්න.”



එයා එහෙම කියලා, මාව වතුරට ගන්න උත්සාහ කළත්, මට එකපාරටම වතුරට පනින්න බය හිතුනා.



එයාට තේරුණා මම මේකට බහින්න ආසාවෙන් හිටියත් මම මේ වෙලාවේ බය වෙලා ඉන්නෙ කියලා..



“බයවෙන්න එපා, කෙල්ලේ. මම ඉන්නවනේ. ඔයා එන්නකෝ.”



ඊට පස්සේ, එයා මගේ ළඟටම හෙමිහිට අතින් අල්ලලා මාව වතුරට ගත්තා.



මම ගොඩක් බය උනා.



“බයවෙන්න එපා, ළමයෝ. මේක ඒ තරම් ගැඹුරු නැහැ.”



එයා එහෙම කිව්වත්, මට සෑහෙන්න බය හිතුණා. මම මාරියාව බදාගත්තා. ඇත්තටම, එතන යම් තරමක ගැඹුරක් තිබුණත්, ඒක මගේ කරෙන් උඩට එන තරම් වතුර තිබුණේ නැහැ.



මොනවා උනත් ඒ පූල් එකට බැහැපු මුල්ම පාර නිසා මට බයක් දැනුණා.



මම මාරියාව අත ඇරියේ නැහැ.



“කෝ, එන්න, එන්න. ඔයා නම් පුදුම බය ගුල්ලියක් තමයි.”



එයා හිනා එහෙම කියන ගමන් ටිකක් එහායින් තිබුණු, ඒ තරම් ගැඹුරු නැති තැනකට මාව එක්කගෙන ගියා. එතකොට තමයි මගේ බය යන්තමට හරි අඩු වුණේ. නමුත් මාරියාව අතාරින්න තරම් තරම් මාව සන්සුන් උනේ නැහැ. මම එයාට ගුලිවෙලාම හිටියා.



“අම්මෝ, මම ගොඩක් බය උනා. තව චුට්ටෙන් ගිලිලා මැරෙනවා.”



එයා හයියෙන් හිනාවුනා.



“මේකේ කොහේ ගිලිලා මැරෙන්නද? අනේ, ඔයාගේ කර මට්ටමටවත් මේකේ වතුර නැහැනේ.”



එයා එහෙම කියලා, මාව තදකරලා අල්ලගත්තා. එයා කෙල්ලෙක් උනත් එයා මගේ උඩ බාහුවෙන් අල්ලගත්තු විදිහ මට මාර විදිහට දැනුණා. එයා කෙල්ලෙක් උනත් චාමිකගේ තරම්ම අත් හයිය ඇති වගේ දෙයක් මට දැනුණා. එයා ඒ අල්ලපු විදිහ මට සෑහෙන්න දැනුනා. මම හිතන්නේ මගේ ඇඟේ හිරිකඩු පිපෙන්න ඇති...



“කෝ, ඉන්න. මම ඔයාට පීනන්න උගන්නන්නම්.”



එයා මාව වතුරට බැහැලා ඉන්නා ගමන්ම මගේ යටි බඩට අත තියලා, එයා මාව හරස් අතට කරලා අල්ලගත්තා. එයාගේ අනිත් අත තිබුණේ මගේ පපුවේ.



“කෝ, දැන් අත්දෙක මාළුවෙක් වගේ වරල් ගහන්න. ඔයාට පීනන්න බැරි නැහැ. මම කියලා දෙන්නම්.”



වතුර ඇතුලෙදී නිසා මගේ බර ගොඩක් නරක විදිහට මරියාගේ අත් වලට දැනෙන නැතුව ඇති



එහෙම කියලා, එයා මට අත්දෙක ගහන්න ඉගැන්නුවා. මම ටිකෙන් ටික උත්සාහ කරලා, ඒ විදිහටම පීනන්න හුරුවුනා. ඒත්, මට පීනන්න පුළුවන් උනේ, මාරියා මාව අල්ලගෙන ඉන්නකල් විතරයි. මාව ආයෙමත් ගිලෙන්න පටන් ගත්තා.



“හරි, හරි, කෙල්ලේ, බය වෙන්න එපා. ඔය විදිහටම දිගටම කරන්න.”



මාරියා ආයෙමත් මාව අල්ලගෙන, පීනන්න ඉගැන්නුවා. ටික වෙලාවක් යනකොට, මට නම් සෑහෙන්න මහන්සියක් දැනෙන්න ගත්තා.



“අයියෝ, කෙල්ලට මහන්සි වගේ නේද? මෙන්න, හතිද්දනවා.



ඔයා බයවෙන්න එපා. වතුරෙන් උඩ නහය තියෙන වෙලාවට, හොඳට හුස්ම ගන්න. එතකොට අනවශ්‍ය විදිහට මහන්සියක් දැනෙන්නේ නැහැ.”



එයා එහෙම කියලා, වතුරේ ඉන්නකොට හුස්ම ගන්න ඕන විදිහ ගැන මට කියලා, හොඳ හුස්ම දෙක තුනක් අරන් පෙන්නුවා.



ඒත්, මම බලාගෙන හිටියේ, එයා හුස්ම ගන්න දිහා විතරක්ම නෙවෙයි. එයාගේ වතුර වැටිලා තණපුඩු ඉලිප්පුණු ලස්සන පපුව උඩ පහළ යන දිහා, මම බලාගෙන හිටියේ මටත් නොදැනෙන අමුතුම විදිහේ කෑදරකමකින්. ඒ මරියා ගොඩක් ලස්සන නිසා වෙන්න ඇති



මම හිතන්නේ, එයාට මම බලපු විදිහ තේරුණා.



“මොකද කෙල්ලේ, කෙල්ලෙක් දැකලා නැහැ වගේ ඔයා බලාගෙන ඉන්නේ ම්......?



මට ඔයා වගේම ලස්සන යාළුවෙක් හිටියා, ජර්මනියේ ඉන්න කාලෙත්. එයත් මගේ මේවට ගොඩක් ආසයි.”



එහෙම කියලා, එයා එයාගේ තන්දෙක එළියට දාලා, නලවලා පෙන්නුවා.



“ඔයාටත් තියෙන්නේ මේ ලස්සන දෙකක්. මම ගොඩක් කැමතියි මේ වගේ කළු පාට නිපල්ස්වලට.”



එහෙම කියලා, එයා මගේ ඇඳුමට උඩින්, මගේ නිපල්ස් එයාගේ ඇඟිලි තුඩුවලින් අල්ලගත්තා.



“ෂා......, ඒවා ගොඩක් මෘදු, මොළොක්. මම ගොඩක් කැමතියි ඔයාගේ හමේ පාටට.”



—-----



මේකේ තවත් කොටසක් තියෙනවා fb එකට ගිහින් ඒකටත් ලයික් එකක් දාලා ලින්ක් එකට ඇවිත් ඒකත් ඉක්මනටම බලන්න

දැන් ඉතින් පහල තියෙන Like Button එක ඔබලා ආයිත් FaceBook එකට ගිහිල්ලා Original Post එකට Like Comment දාන්න

Sample Image